නව OPPO F11 Pro ළඟදීම වෙළඳපොලට

oppo 48mp අති සුපැහැදිලි කැමරා පද්ධතියක් සමඟින් නව OPPO F11 සහ  F11 Pro ජංගම දුරකතන මාදිලි 02ක පාරිභෝගිකයන් හඳුන්වා දීමට සැරසෙයි.

විශිෂ්ඨ සෙල්ෆි ගැනීමේ හැකියාව සහිත F9 මාදිලිය වැනිම සුමට නිමැවුමකට අමතරව F11 මාදිලිය නව තාක්ෂණයන්ගෙන් සමන්විත වන අතර Panoramic Screen, Gradient designed body සහ Rising Camera වක් සහිත භාවිතා කරන්නන්ට ඉතා පහසු සහ විශිෂ්ට අත්දැකීමක් ලබාදෙයි.

Selfie Expert සිට Brilliant Portrait දක්වා

ලොව තරුණ තරුණියන්ගේ ප්‍රියතම ජංගම දුරකතනයක් වන OPPO නවෝත්පාදන මඟින් තාරුණ්‍යට සිය හැඟම් සහ වටපිටාව පිළිබඳ ලෝකය හා බෙදා ගැනීමට ඇපකැප වී සිටි. Selfie ඡායාරූප ගැනීම සඳහා OPPO විසින් උසස්තම Selfie තාක්ෂණයන් සහ ඉදිරි කැමරාවක් හඳුන්වා දෙනු ලැබීය. මේ නිසාම OPPO ඉතා ඉක්මනින් Selfie Expert යන විරුදාවලියෙන් ඉතා ජනප්‍රියත්වටය ලක්වු වෙළඳ නාමයක් ලෙසත් නම තහවුරු කර ගැනීමට හැකිව තිබේ. OPPO තව දුරටත් නවෝත්පාදන කරමින් ලොව ප්‍රථම Dual Rear Camera ඡායාරූප ගත හැකි F9 දුරකතනය නිකුත් කලහ. F9  Dual Rear Camera තාක්ෂණය සහ Portrait තාක්ෂණය මත පදනම්ව F කාණ්ඩය තවත් ඉහල මානයකට ගෙනයමින් OPPO F11 Selfie Expert ගෞරව නාමයෙන් Brilliant Portrait දක්වා සිය නාමය ප්‍රවර්ධනය කර ගනති.

OPPO හි ප්‍රබල කැමරා තාක්ෂණය සමඟින් F11 සහ F11 Pro OPPO F කාණ්ඩයෙහි වඩාත්ම දියුණු කැමරා පද්ධතිය සහිත ජංගම දුරකතනය බවට පත්ව ඇත. F11 and F11 Pro වැඩි දියුණු කර ඇති ඉතා උසස් තත්වයේ 48MP+5MP Dual Camera පද්ධතිය සහ F1’79 aperture” ball-bearing closed-loop VCM” 6P lens” සහ 1/2.3-inch image sensors මගින් වැඩිපුර ආලෝකය ලබා ගත හැක. Day-Light හීදි, කෙලින්ම 48MP Ultra HD ඡායාරූප ලබාගත හැකි අතර Oppo F11හි “̃Tetracell තාක්ෂණය” මඟින් low-light තත්වයන් හීදි යාබද Pixel 04කින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කොට සහ එම pixel එකතු කරගෙන ප්‍රමාණය මයික්‍රෝ මීටර් 1.6ක තනි pixel  එකක් නිර්මාණය කරයි. මෙමගින් ආලෝකයට සංවේදි pixel ප්‍රමාණය දෙගුණ කරමින් දිප්තිමත් ඡායාරූප රාත්‍රි කාලයේ වුවද ගත හැකිය.

ඡායාරූප ගැනීම පිණිස විශේෂයෙන් Ultra-clear night mode සහ Color Mapping තාක්ෂණයෙන් Oppo F11 සහ F11 Pro යන මාදිලි බල ගන්වා ඇත. මෙමගින් ස්වයංක්‍රියව ඡායාරූප ගන්නා දර්ශණය හඳුනාගෙන ඡායාරූප අවශ්‍ය තත්වයට ලංකර දෙයි.

Ultra – night අවස්ථාවේදි එය කේන්ද්‍ර ගත රූප සහ පසුතල අතර වෙනස හඳුනා ගනිමින්, පෙනි සිටින අයගේ මුහුණු කෙන්ද්‍ර කරගනිමින් සහ සමේ වර්ණය සකසමින් low-lightys හිදි සමස්ත තත්වය වැඩි දියුණු කරයි.මෙහිදි ස්වයංක්‍රිය noise යටපත් කරමින් අඩු ආලෝක කලාපවල දීප්තිමත්භාවය වැඩි කරමින් low-light ඡායාරූප පැහැදිලි බවට පත්කරයි.

දෘඪාංග සහ මෘදුකාංගවල පරිපූර්ණ සංයෝංනයක් මඟින් OPPO F11 සහ F11 Pro සුවිශේෂි පසු කැමරාවක් ලබාදෙන අතර මෙමගින් තාරුණ්‍යට සිය ජිවිතයේ සුවිශේෂි සුන්දර අවස්ථාවන් ඉතා පහසුවෙන් වාර්තා කරගත හැකි.

Leave A Reply

Your email address will not be published.

.