තාක්ෂණය

වට්ස්ඇප් භාවිතාකරන්නන් බලා සිටි Dark mode විශේෂාංගය නිල වශයෙන් Android සහ iPhone සඳහා වට්ස්ඇප් සමාගම එළි දක්වා තිබේ. වර්තමානයේ WhatsApp Dark Mode විශේෂාංගය සියලු වර්ගවල ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇත. මෙම විශේෂාංගය ඔබගේ දුරකථනයට සක්‍රිය කර ගන්නේ කෙසේද?…
Read More...

මහනුවර තදාසන්න ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය කඩිනමින් ඉඳිකිරිමට පියවර

මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය. මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදි කෙරෙන මහනුවර තදාසන්න දුම්රිය…

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි…

පෙරළිකාර vivo S1 මෙරට වෙළඳ පොලට හඳුන්වා දෙයි

Super AMOLED Halo FullViewTM Screen සහ 32MP AI Selfie Camera මෙන්ම  AI Triple Rear Camera ආදී විශේෂතා රැසක් සහිතයි ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo සිය S කාණ්ඩයේ ස්මාර්ට්ෆෝනය මෙරට වෙළඳ පලට ඉදිරිපත් කරමින්  නවතම vivo S1 ස්මාර්ට්ෆෝනය…

iphone නිර්මාණකරු ඇපල් සමාගමෙන් ඉල්ලා අස්වෙයි

iphone නිර්මාණකරු ශ්‍රිමත් ජොනතන් අයිව් ඇපල් සමාගමෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍ය  ජාතිකයෙකු වන මොහු වසර 30ක පමණ කාලයක් තිස්සේ ඇපල් සමාගම ලොව ප්‍රධාක පෙලේ සමාගමක් බවට පත් කරන්නට මුලික විය. මොහු අයිමැක්, අයි පෝඩ් සහ…

Huawei සමාගම P30Pro ජංගම දුරකථනය මෙරට වෙළඳපලට හඳුන්වා දෙයි

ලොව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) යටිතල පහසුකම්  සම්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන Huawei, පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති වර්ණවත් උළෙලකදී Huawei P30 Pro ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නේය. ස්මාර්ට්  ජංගම දුරකථන ඡායාරූප…

නව OPPO F11 Pro ළඟදීම වෙළඳපොලට

oppo 48mp අති සුපැහැදිලි කැමරා පද්ධතියක් සමඟින් නව OPPO F11 සහ  F11 Pro ජංගම දුරකතන මාදිලි 02ක පාරිභෝගිකයන් හඳුන්වා දීමට සැරසෙයි. විශිෂ්ඨ සෙල්ෆි ගැනීමේ හැකියාව සහිත F9 මාදිලිය වැනිම සුමට නිමැවුමකට අමතරව F11 මාදිලිය නව තාක්ෂණයන්ගෙන්…

Dewdrop දර්ශන තිරය සමගින් Huawei Y 2019 ජංගම දුරකථන මාදිලිපෙළ වෙළඳපලට

ලොව විශාලතම විදුලි සංදේශන යටිතල පහසුකම් නිෂ්පාදකයා වන HUAWEI සමාගම, සිය Y මාදිලි පෙළට සමගාමීව 2019 වසර සඳහා තවත් මාදිලි පෙළක් හඳුන්වා දී තිබේ. HUAWEI Y9 2019, HUAWEI Y7 Pro 2019 සහ HUAWEI Y6 Pro 2019 යන එම මාදිලි පෙළ පසුගියදා කොළඹ හිල්ටන්…

විනාඩි 30න් චාර්ජ් කල හැකි SuperVOOC අධිවේගී ආරෝපණ තාක්ෂණය

OPPO වෙතින් තවත් හදුන්වා දීමක්. ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන සියලු දෙනා දැන් සොයන්නේ තම දුරකතනය ඉක්මනින් ආරෝපණය කලහැකි ක්‍රමයකි. ඒ සඳහා විසදුමක් මේ වන විට  OPPO වෙතින් ලැබී තිබේ.   අධිවේගයෙන් ආරෝපණය වන තාක්ෂණයන් හදුන්වා දීමේ පුරෝගිමියෙකු…

OPPO R-Series දුරකතනය ලඟදීම ලංකාවට

ලොව ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකල OPPO R-Series දුරකතන මාදිලි පෙළ ලඟදීම ශ්‍රි ලංකාවට හදුන්වා දීමට OPPO Sri Lanka සමාගම කටයුතු යොදා තිබේ. 2014 හඳුන්වා දුන් මෙම දුරකතන මාදිලි පෙළ තුල දුරකතන වර්ග 10කට වැඩි සංඛ්‍යාවක් හදුන්වා දී ඇති…

OPPO A7 ඇණවුම් කරන පාරිභෝගිකයන්ට විශේෂ ත්‍යාග

OPPO නවතම ස්මාර්ට් දුරකථන මාදිලිය OPPO A7 මෙම මාසය අවසානයේදි වෙළඳපලට හඳුන්වා දීමට කටයුතු යොදි ඇති අතර 2018 නොවැම්බර් 08දා සිට ඒ සඳහා ඇණවුම් භාරගැනේ. රුපියල් 45 990කට මිලදී ගත හැකි මෙම දුරකථනය AI 2.0 තාක්ෂණය සහිත 16 mega pixel ඉදිරිපස…

OPPO A7 දුරකථනය ලඟදීම ලංකාවට

OPPO Sri lanka සමාගම මෙම මස අගදී නව OPPO A7 දුරකථනය හදුන්වා දීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරයි. වඩා බලවත් බැටරියක්, අලංකාර නිමාවක් මෙන්ම කැමරා සදහා කෘතීම බුද්ධි තාක්ෂණයද සහිත මෙම දුරකථනය පාරිභෝගිකයන්ට සහනදායි මිලකට ලබාගත හැකිවෙයි.…

Connection Error

No any data received from Yahoo Weather.

Name Price Change % (7D) Performance
Apple Inc. AAPL
රු.193.44
-0.37%
Alphabet Inc. GOOG
රු.1,087.86
-0.08%
Alphabet Inc. GOOGL
රු.1,089.53
-0.14%
Amazon.com Inc. AMZN
රු.1,871.24
+0.05%
Microsoft Corporation MSFT
රු.133.13
+0.61%
Facebook Inc. FB
රු.181.47
+2.25%
Berkshire Hathaway Inc. BRK.B
රු.205.52
+0.26%
Alibaba Group Holding Limited BABA
රු.158.24
-1.31%
JP Morgan Chase & Co. JPM
රු.110.14
+0.54%
Johnson & Johnson JNJ
රු.140.36
-0.25%
.